මාරාන්තික උපවාසය බලන්න, සජිත් ඇවිත් යයි

ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්න ලෙස ඉල්ලමින් ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පසුගිය 26 වැනිදා ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (31) දිනයේදීත් අඛණ්ඩ 06 වැනිදා දිනට ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් අදාළ සංගමය විසින් මෙම උපවාසය සිදු කරගෙන යන ස්ථානයට ඊයේ (30) පැමිණි ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ පවසා සිටියේ ලබන අඟහරුවාදා (03) ඔවුන්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන බවයි.

එසේ වුවද අද දිනයේ දීද මෙම උපවසයා ක්‍රියාත්මක වූ අතර අද (31) පෙරවරුවේ එම ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?