මාර්තු 07 විශේෂ දිනයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් සහයදීමේ, ආරක්ෂා කිරීමේ දිනය වශයෙන් සෑම වසරකම මාර්තු මස 07 වනදා නම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමිව තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් වන කැබිනට් සංදේශයක් අධිකරණ කටයතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දුන්නේ.

1 10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?