AFC Banner
AFC Banner
Empty Ad

මාර්තු මාසයේ ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස් ?

මාර්තු මාසයේ ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ නාමයෝජනා අතරට ශ්‍රී ලංකා පිතිකරු කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවියේ මේ පිළිබඳව නිල වශයෙන් සඳහන් කර ඇති අතර ඔහුට අමතරව අයර්ලන්ත ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත ක්‍රීඩක මැට් හෙන්රි ද මේ සදහා ඇතුළත්.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් කැපීපෙනෙන දක්ෂතාවයන් රැසක් දැක්වූවා.

එහිදී ඔහු පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක රැස්කළ අතර දෙවන තරගයේ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 92ක් ලබා ගත්තා.

එසේම තරගයේ ජයග්‍රහණය කරා යන ගමනේදී පන්දුවෙන් ද දස්කම් දැක්වූ ඔහු ලකුණු 32කට බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 3ක් දවාගත්තා.

මෙම සුවිශේෂී දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ මෙන්ම තරගයේ වීරයා සම්මානය ද ඔහුටයි හිමිවුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?