මාතරින් පාර්ලිමේන්තු එන හතෙන් හයක්ම මාලිමාවේ – වැඩිම මනාප හඳුන්ට

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව මාතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුව සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් සිදුකම් ලැබුවන් සංඛ්‍යාව 07ක් .
ඉන් හයදෙනෙකුම ජාතික ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් වීම විශේෂත්යක්.

ජාතික ජන බලවේගය

සුනිල් හඳුන්නෙත්ති – මනාප 249,251
සරෝජා පෝල්රාජ් – මනාප 148,379
එල්.එම්. අබේවික්‍රම – මනාප 68,144
අක්‍රම් ඉල්යාස් – මනාප 53,835
ජී. අජන්ත – මනාප 48,820
ලාල් ප්‍රේමනාත් – මනාප 48,797

සමගි ජන බලවේගය

චතුර ගලප්පත්ති – මනාප 32,196

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
20
+1
5
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරණ දඬුවම් ලැබූ කට්ටිය උසිගැන්නුවේ මාලිමාව
10:10
Video thumbnail
කොහොමද සුද්දෝ සීගිරියේ ගත්ත ආතල් එක
02:55
Video thumbnail
බුදු පිළිමවලට අත තියලා අත පුච්චගන්න එපා
09:08
Video thumbnail
මහින්ද රාජපක්ෂ තිස්ස විතාරණට සමුදෙන්න එයි l Mahinda Rajapaksha
01:38
Video thumbnail
අරගලයෙන් බලයට ආපු ආණ්ඩුව අරගලකරුවන්ටත් ෂොට් එක දුන්නා
07:53
Video thumbnail
ගල්වළක සිදුවූ බිහිසුණු අනතුරකින් සේවකයින් දෙදෙනෙක් අවසන් ගමන් යයි
00:58
Video thumbnail
රට අඳුරට - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
17:57
Video thumbnail
නාමල්ගෙන් සංවේදී ප්‍රකාශයක්..එතුමාගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා
01:30
Video thumbnail
මෛත්‍රීට - නාමල් හමුවෙයි - "ආ කොහොමද ?"..තිස්ස විතාරණට සමුදෙන්න නාමල් ඇතුළු ප්‍රබලයෝ රැසක් එයි
01:45
Video thumbnail
ජනපතිට ම#ණ දඬුවම් දුන්න අයව නිදහස් කරන්න පුළුවන්..ආණ්ඩුව බලයට එන්න පාවිච්චි කළේම අරගලය
03:21


?