AFC Banner
Empty Ad
Empty Ad

මහ මැතිවරණයේ දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා කුසපත් ඇදීම අනිද්දා

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන පහසුකම් ලබාදීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව මෙම ගුවන් කාල වෙන් කිරීම සඳහා කුසපත් ඇදීම අනිදා (22) දිනයේ පෙරවරු 10ට සිදුකරන බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහලේ පිහිටි ශ්‍රවණාගාරයේ දී මෙම කුසපත් ඇදීම සිදුකරන අතර, මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ රූපවාහිනී සංස්ථාව එක්ව මෙය ක්‍රියාවට නංවනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්.

4 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?