හැටන් බස් අනතුරේ රියදුරා රිමාන්ඩ්

හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී ඊයේ (21) සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරේ බස් රථය පැදවූ රියදුරා මේ මස 26 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළා.

හැටන් වැඩ බලන මහේස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා විසින් මෙම නියෝගය ලබාදුන්නා.

රෝහල වෙත පැමිණි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිළිබදව කරුණු විමසා රෝහල තුළම රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර, සැකකරු බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මැද්දේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ රියදුරා නාවලපිටිය, නව තිස්පනේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 53 දෙනෙකු තුවාල ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41