මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය සඳහා සූදානම්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ඊයේ (18) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින් අවසන් කර ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙසයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?