AFC Banner
Empty Ad
Empty Ad

මහ බැංකු අධිපතිගෙන් සටහනක්

විනිමය අනුපාත ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

සමාජ මාධ්‍ය තුල ව්‍යාප්ත වෙන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු ට්විටර් සටහනක් තබා තිබෙනවා.

ajith
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?