මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්

මාස දෙකක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.