මහ බැංකුව තවත් රුපියල් බිලියන ගණනක් මුද්‍රණය කරයි

ශ්‍රී ලංකාව ඊයේ දිනය තුළ දී රුපියල් බිලියන 119.08 මූල්‍ය වෙළඳපොළට එක්කර තිබෙනවා. ඒ අනුව මේ වසර තුළදී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතින් මෙරට මූල්‍ය වෙළඳපොළට එක් කල මුළු මුදල රුපියල් බිලියන 432.76 දක්වා ඉහළ යනවා.

පෙරේදා (5) දින ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබූ දේශීය සංචිත ප්‍රමාණය වන රුපියල් මිලියන 1,656,691.82 ඊයේ දිනය තුළ දී රුපියල් මිලියන 1,772,497.21ක් දක්වා ඉහල ගියා.

මෙලෙස දිනපතා දේශීය වෙළඳපොළට මහ බැංකුව විසින් අලුතින් මුදල් එක් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි ඉහළ ගොස් ඇති අතර, ලොව උද්ධමනය වැඩිම රටවල් අතර 6 වන ස්ථානය දක්වා පැමිණෙන්නටත් මේ මුදල් නිකුතුව හේතු වි තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04