විදේශ තානාපති කාර්යාලවල සහයෝගය ඇතිව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජනය කිරීමට සුදුසුකම්ලත් ආයෝජකයින් දිරි ගන්වමින් සිටින බව මහ බැංකුව පවසනවා.
වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතු මගින් ඩොලර් මිලියන 111.5ක අරමුදලක් රැස්කරගෙන ඇති අතර, කුඩා පරිමාණ මෙන්ම මහා පරිමාණ ආයෝජකයින්ද ඒ සඳහා ඉදිරිපත්ව සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1