බලපත්‍රලාභී බැංකුවල විදේශ විනිමය බැඳීම් සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සතිපතා අනිවාර්ය විදේශ විනිමය විකුණුම් අවශ්‍යතාව පරිවර්තනය කරන ලද සේවක ප්‍රේෂණ සහ අනිවාර්යයෙන් පරිවර්තනය කරන ලද අපනයන ආදායම 50% සිට 25% දක්වා අඩු කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
39




