මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

තම බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් තොරතුරුවල සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදු කරනවා.

ජංගම දුරකථන කෙටි පණිවුඩයක් හරහායි මහ බැංකුව විසින් මෙම දැනුම්දීම සිදු කළේ.

එමගින් මහ බැංකුව ජනතාව වෙත දැනුම්දී ඇත්තේ තම username, password, PIN, OTP, සහ CVV තොරතුරු වෙනත් පාර්ශවයක් සමඟ හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසටයි.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?