මහ පාරේ ස්කූටරයක් උඩ පෙම්කෙලිය යුවළගේ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

අනාරක්ෂිත ලෙස යතුරුපැදියක ගමන් ගත් යුවළක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමේ පුවතක් ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වනවා.

ඒ, ඔවුන් දෙදෙනා අනාරක්ෂිත ආකාරයට යතුරුපැදියක නැගී ගමන් ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟයි.

මොවුන් දෙදෙනා සාලුවක් පැළඳ ස්කූටරයක එකිනෙකාට මුහුණ ලා වාඩි වී දෙදෙනා එකිනෙකා තදින් වැළඳගෙන ගමන් කරන අයුරු කිසියම් අයෙකු විසින් වීඩියෝ ගතකර මෙලෙස සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

එලෙස කාර්යබහුල මාර්ගයක ආරක්ෂිත හිස් ආවරණ ද නොමැතිව අනාරක්ෂිත ලෙස යත්රුපැදියක් ධාවනය කරන මොවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙසයි මුම්බායි රථවාහන පොලිසියෙන් බොහෝ පිරිසක් ඉල්ලා තිබුණේ.

ඒ අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට මුම්බායි පොලිසිය කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට නම් හදන්න බෑ
05:51
Video thumbnail
තම පියා බුදු දහමට දුන්න ස්ථාවරත්වය කියන සජිත්..සංඝ රත්නය සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දේවතාවන්
02:56
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28