මහ කන්නයට පොහොර ගන්න සල්ලි හෙට සිට

මෙවර මහ කන්නය සඳහා පොහොර ලබාගැනීමට අවශ්‍ය මුදල් ගොවියන්ගේ ගිණුම්වලට බැර කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව අදාළ මුදල් හෙට (06) දිනයේ දී අදාළ මුදල් ගොවියන් වෙත ලබාදෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර අස්වැසුම දෙවන වටය සඳහා අයදුම්පත් කැඳවීම ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?