මහේලට තවත් අලුත් තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක ලෙස කටයුතු කරන හිටපු නායක මහේල ජයවර්ධන, වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය තරගාවලියේ දී 19න් පහළ කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ඒ අනුව මහේල ජයවර්ධන ලබන 9 වනදා, 19 පහළ ලෝක කුසලානය පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?