AFC Banner
AFC Banner
Empty Ad

මහීෂ් තීක්ෂණගේ IPL ආදායමින් කොටසක් රිජ්වේ ආර්යා ළමා රෝහලට

ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලට සුවිශේෂී පරිත්‍යාගයක් සිදුකර ඇති බව වාර්තා වනවා.

මහීෂ් විසින් එම රෝහලේ Human heart valve and tissue bank (මිනිස් හෘද කපාට සහ පටක බැංකුව) වෙත Tissue vault සහ cell freezing bags තොගයක් මෙලෙස පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වුණේ.

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් උපයාගත් ආදායමින් ඔහු මෙම පරිත්‍යාගයන් සිදුකර තිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?