මහීෂ් තීක්ෂණගේ IPL ආදායමින් කොටසක් රිජ්වේ ආර්යා ළමා රෝහලට

ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලට සුවිශේෂී පරිත්‍යාගයක් සිදුකර ඇති බව වාර්තා වනවා.

මහීෂ් විසින් එම රෝහලේ Human heart valve and tissue bank (මිනිස් හෘද කපාට සහ පටක බැංකුව) වෙත Tissue vault සහ cell freezing bags තොගයක් මෙලෙස පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වුණේ.

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් උපයාගත් ආදායමින් ඔහු මෙම පරිත්‍යාගයන් සිදුකර තිබීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26