මහින්ද රාජපක්ෂ සම්බන්දව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍යවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්

b3185dc6 1d47 4d44 aa9d 655b08869ed7