මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසාවෙන් මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට අද (17) පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.
අද සවස 04 සිට හෙට (18) පෙරවරු 07 දක්වා මෙම ජල සැපයුම අත්හිටවන බවයි ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
1
+1
1
+1



