AFC Banner
AFC Banner
Empty Ad

මහමග දී මෝටර් සයිකලයක් ගිනි ගනියි

කන්තලේ නුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් කන්තලේ මැද මාවතේ දී හදිසි ගිනි ගැනීමකට ලක් ව තිබෙනවා.

මෝටර් බයිසිකල් හිමිකරු සේරුනුවර පොලිස් ස්ථානයේ රාජකාරි නිමවා කන්තලේට ගිය අවස්ථාවේ දී මෙම සිද්ධිය සිදු වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ගින්න මැඩපැවැත්වීමට ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, හානියෙන් කිසිදු ජීවිතයකට අනතුරක් සිදු ව නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?