මහනුවර – මහියංගනය මාර්ගය බ්ලොක්

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය දිගන ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.ඒ විරෝධතාවක් හේතුවෙන් . ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් සිදු කරන විරෝධතාවක් මේ වන විට ක්‍රියාත්මක වන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අම්පාර – නුවර ප්‍රධාන මාර්ගය, ඉන්ධන ඉල්ලා සිදු කළ විරෝධතාවක් නිසා උහන ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ අවහිර වුණා.තවද, වරකාපොළ නගරයේ ඊයේ රාත්‍රියේ සිදු කළ විරෝධතාවක් හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?