මහනුවර – පේරාදෙණිය අතර දී දුම්රිය හෙමින් ධාවනය කිරීමට පියවර

මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ගිලා බැසීමකට ලක් වූ ස්ථානය යළි පිළිසකර කර අවසන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම ස්ථානයේ තවදුරටත් අනතුරුදායක තත්ත්වයක් පවතී ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා අද (12) පෙරවරුවේ දුම්රියක් ධාවනය කිරීමට බලධාරීන් පියවර ගත්තා.

ඒ කොළඹ කොටුවෙන් පෙරවරු 05.55 ට බදුල්ල බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියයි.

එම දුම්රිය පිළිසකර කළ ස්ථානයෙන් පෙරවරු 09 ට පමණ ධාවනය කර ඇති අතර ගැටලුවකින් තොරව දුම්රිය මහනුවර දක්වා ධාවනය කළ බව සඳහන්.

මහනුවර ප්‍රදේශයට පසුගිය දින කිහිපයේ ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ මෙම තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම ස්ථානයේ වේගය බාල කොට දුම්රිය ධාවනය කිරීම සිදු කරන බව දුම්රිය බලධාරීන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25