මහජන සෞඛ්‍ය පරීක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් විශේෂ සාකච්ඡාවක

මහජන සෞඛ්‍ය පරීක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්ත මහතා අතර සාකච්ඡාවක් අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම” රුහුණු විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ඇතුළු මහජන සෞඛ්‍ය උපාධි පාඨමාලා සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම ආදි ඉල්ලීම් සම්බන්ධව ඉදිරි මැදිහත්වීම් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වූ බවයි වාර්තා වූයේ.

මේ පිළිබඳ ඉදිරි සාකච්ඡාව නියෝජ්‍ය අමාත්‍යවරයා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරින් මෙන් ම වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ද පැවැත්වීමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?