මහජන සෞඛ්‍ය පරීක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් විශේෂ සාකච්ඡාවක

මහජන සෞඛ්‍ය පරීක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්ත මහතා අතර සාකච්ඡාවක් අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම” රුහුණු විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ඇතුළු මහජන සෞඛ්‍ය උපාධි පාඨමාලා සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම ආදි ඉල්ලීම් සම්බන්ධව ඉදිරි මැදිහත්වීම් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වූ බවයි වාර්තා වූයේ.

මේ පිළිබඳ ඉදිරි සාකච්ඡාව නියෝජ්‍ය අමාත්‍යවරයා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරින් මෙන් ම වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ද පැවැත්වීමට නියමිත යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14