මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්

දැනට පැවැත්වෙන 2022 අ.පො.ස උසස් පෙළ විභාග කාලය තුළ සිදුවන කිසිදු විදුලි කප්පාදුවක් අනුමත නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

විභාගයට පෙනී සිටින සිසුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා විදුලි කප්පාදුව අනුමත නොකරන බවයි කොමිසම ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ.

අද (27) දිනයේ විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීම් කර ඇති බව පවසමින් මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ ඊයේ (26) පෙබරවාරි 17 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කිරීම අනුමත නොකරන බවයි.

පෙබරවාරි 17 වැනිදා දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන ලෙසට ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට උපදෙස් දුන් අතර එම කාලය තුළ විදුලිය විසන්ධි කළහොත් නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවා තිබෙනවා.

PUCSL Letter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36