AFC Banner
Empty Ad

මව ඝාතනයකර පුතා හැංගිලා – සැකකාර පුතා සොයා පොලිස් මෙහෙයුම් (වීඩියෝ)

ගොඩකවෙල, පල්ලේබැද්ද, ගල්පාය ප්‍රදේශයේ දී පුතෙකු විසින් මොට ආයුධයකින් පහර දී සිය මව ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

ගොඩකවෙල පොලිසිය සඳහන් කළේ අද (15) උදෑසන කාලයේ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් බවයි වාර්තා වුණේ.

දීර්ඝ කාලයක් සිට පැවති පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදුකළ බව කියන හැවිරිදි පුතා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?