ඇමරිකාව සහ ඉරානය දින 45ක සටන් විරාමයක් පිළිබඳව සාකච්ඡා

එක්සත් ජනපදය, ඉරානය සහ කලාපීය මැදිහත්කරුවන් යුද්ධය ස්ථිර ලෙස අවසන් කිරීමට හේතු විය හැකි අදියර දෙකක ගිවිසුමක කොටසක් ලෙස දින 45 ක සටන් විරාමයක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාෂ්‍ය වාර්තා කරනවා.

මෙම සටන්විරාම යෝජනාවලිය පාකිස්ථානයේ මැදිහත්වීමෙන් සකස් කර දෙරටට ඉදිරිපත් කර ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනේ.

පාකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාෂල් අසීම් ​​මුනීර්, එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සමඟ මේ පිළිබඳව අදහස් හුවමාරු වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32