ට්‍රම්ප්ගේ අපහාසාත්මක තර්ජනයත් සමඟ බොරතෙල් මිල තවත් ඉහළට

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ඉරානයට එරෙහිව අපහාසාත්මක තර්ජනයක් එල්ල කිරීමෙන් පසු ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.6% කින් ඉහළ ගොස් එය මේ වනවිට ඩොලර් 110.85ක අගයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපදය වෙළඳාම් කරන WTI බොරතෙල් බැරලයක මිල ද 0.3% කින් සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර වෙළඳපොළ තොරතුරුවල දැක්වෙනවා.

ඒ, අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 111.80ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තීරණාත්මක හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන නැව් වලට එරෙහි තර්ජනයෙන් ඉරානය පසුබැස නොයන්නේ නම් ඉරානයේ පාලම් සහ බලාගාරවලට පහර දෙන බවට ට්‍රම්ප් තර්ජනය කිරීමෙන් පසුව මෙලෙස යළිත් බොරතෙල් මිල ඉහළ ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30