මවගේ මළ සිරුර සමඟ ලිංගිකව හැසිරුණු 22 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට

තම මවගේ මළ සිරුර සමඟ ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනුණු පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දෝර් පොලිසිය මඟින් 22 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම සැකකරුගේ 70 හැවිරිදි වියේ පසු වූ මව පෙනහළු ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා පසුගිය දා රෝහල් ගතව තිබෙනවා.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව මියගොස් ඇති අතර, පසුව ඇයගේ 22 හැවිරිදි පුත්‍රයා ඇයගේ මෘත ශරීරය රෝහලෙන් නිදහස් කරගෙන රැගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව මෙම පුත්‍රයා පසුගිය 01 වනදා සහ 02 වනදා යන දෙදින තුළ දී මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දෝර් නගරයේ වීදියක මළ සිරුර තබාගෙන ඒ සමඟ ලිංගිකව හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී මෙම පුද්ගලයා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 297 (ඕනෑම මනුෂ්‍ය මළ සිරුරකට අගෞරවයක් දැක්වීම) යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කිසියම් මානසික ආබාධයකින් පෙලෙන්නෙකු ද යන්න අනාවරණය කරගැනීමට වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම නියමිතව තිබූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
50
+1
8
+1
7
+1
23
+1
2
+1
14
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27