මල් කැකුළක ජීවිතය තීරණය කළ කුප්පි ලාම්පුව

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ කුඩා බිළිඳියක් කුප්පි ලාම්පුවක් පෙරලීමෙන් ඇති වූ ගින්නකින් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම නිවස තුල විදුලි බලය හෝ වෙනත් අවම පහසුකම් කිසිවක් තිබී නොමැති ඒ හේතුවෙන් කුප්පි ලාම්පු දල්වා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ලාම්පුවක් පෙරලීමෙන් හට ගත් ගින්නෙන් දැරිය බරපතල පිළිස්සුම් තුවාල ලබා ධර්මපුරම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කිලිනොච්චි රෝහලත් ඉන් අනතුරුව යාපනය ශික්ෂණ රෝහලටත් මාරු කර යවා තිබුණා.

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය මෙලෙස මියගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26