AFC Banner
Empty Ad
Empty Ad

මරික්කාර් නාමල්ට පාර්ලිමේන්තුවේදී සද්ද දමයි

පසුගියදා පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ක්‍රීඩකයන්ට ගෙවන දෛනික දීමනාව හෙවත් ‘පර්ඩියම්’ එක සම්බන්ධයෙන් කළ කතාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා චෝදනාත්මක ලෙස අදහස් පල කිරිමක් සිදුකරනු ලැබුවා.

නාමල් රාජපක්ෂ මහතා විභාගය නොලියා නීතීඥවරයකු වූ බවයි එහිදී මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේ. මෙහිදි මරික්කාර් මහතා මේ චෝදනා සියල්ල එල්ල කරන මොහොතේ නාමල් මන්ත්‍රිවරයා නොසිටිම විශේෂත්වයක්

මෙහිදි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නැගි සිටි අතර මරික්කාර් මහතාට දැඩි විරෝධය පළ කළ අතර එම ප්‍රකාශය ඉවත් කරන ලෙසද කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

https://youtu.be/8mMilXZN7YU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?