මරික්කාර් නාමල්ට පාර්ලිමේන්තුවේදී සද්ද දමයි

පසුගියදා පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ක්‍රීඩකයන්ට ගෙවන දෛනික දීමනාව හෙවත් ‘පර්ඩියම්’ එක සම්බන්ධයෙන් කළ කතාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා චෝදනාත්මක ලෙස අදහස් පල කිරිමක් සිදුකරනු ලැබුවා.

නාමල් රාජපක්ෂ මහතා විභාගය නොලියා නීතීඥවරයකු වූ බවයි එහිදී මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේ. මෙහිදි මරික්කාර් මහතා මේ චෝදනා සියල්ල එල්ල කරන මොහොතේ නාමල් මන්ත්‍රිවරයා නොසිටිම විශේෂත්වයක්

මෙහිදි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නැගි සිටි අතර මරික්කාර් මහතාට දැඩි විරෝධය පළ කළ අතර එම ප්‍රකාශය ඉවත් කරන ලෙසද කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

https://youtu.be/8mMilXZN7YU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40