මයිනා ගෝ ගම ඉවත් කිරීමට අධිකරණ නියෝගයක්

අරලියගහ මන්දිරය ඉදිරිපිට පදිකවේදිකාව අවහිර වීම සහ ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා එම ස්ථානයේ විරෝධතාවයේ නිරත පුද්ගලයින් සහ ඔවුන්ගේ අට්ටාල ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?