මයික් ටයිසන් – ජේක් පෝල් සටනේ ජය ජේක් පෝල්ට (ඡායාරූප)

ලෝකයේම අවදානය දිනාගෙන සිටි සුවිශේෂී බොක්සිං තරගයක් එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි අද (16) අලුයම පැවැත් වුණා.

හිටපු හෙවිවේට් ලෝක ශූර මයික් ටයිසන් සහ යූ ටියුබ් තරුවක් සහ බොක්සිං ක්‍රීඩකයෙකු වන ජේක් පෝල් අතර පැවති මෙම තරගය දෙස ලොව පුරා සිටින මිලියන ගණනක් දෙනා ඉතා අවදානයෙන් සිටියා.

මෙම සුවිශේෂී බොක්සිං තරග ජයගැනීමට 58 හැවිරිදි වියේ පසුවන හිටපු හෙවිවේට් ලෝක ශූර මයික් ටයිසන් පරාජය කළ 27 හැවිරිදි ජේක් පෝල්ට හැකියාව ලැබුණා.

හිටපු හෙවිවේට් ශූරයා වසර 19 කට පසු සිය පළමු වෘත්තීය තරගයට මෙලෙස සභාගී වූ අතර, තරග වට අටක් දක්වා ක්‍රියාත්මක වූ මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තා.

ටෙක්සාස් බලපත්‍ර සහ නියාමන දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද මෙම සටන 80,000කට ආසන්න ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ මිනිත්තු 02ක තරග වටවලින් ක්‍රියාත්මක වුණා.

තරගකරුවන් දෙදෙනාම හෙවිවේට් සටන් සඳහා සාමාන්‍ය අවුන්ස 10 අත්වැසුම් වෙනුවට අවුන්ස 14 අත්වැසුම් පැළඳ සිටීම ද විශේෂත්යක්.

58 හැවිරිදි ටයිසන් සහ 27 හැවිරිදි පෝල් මෙම තරගය සඳහා එකිනෙකා මුණගැසීමට නියමිතව තිබුණේ පසුගිය ජුලි 20 වැනිදා වන අතර, හදිසි අසනීප තත්ත්වයන් නිසා ටයිසන් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම හේතුවෙන් මෙම තරගය නොවැම්බර් මාසය දක්වා කල් දැමීමට සිදු වුණා.

GettyImages 2184341633 1731735876
GettyImages 2184335200 1731735682
AFP 20241116 36MM439 v2 HighRes TopshotUsBoxingTysonPaulHeavyweight 1731736578
GettyImages 2184335378 1731737134
GettyImages 2184335442 1731734440
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
4
+1
5
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40