AFC Banner
AFC Banner
Empty Ad

මයන්තගේ ඉල්ලා අස්වීම කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

මෙම සතියේ පාර්ලිමේන්තුව සභාවාරය කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරු 9.30ට රැස්වුණා.

එහිදී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කරමින්, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකගේ ඉල්ලා අස්වීම කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එම දැනුම්දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අදහස් දැක්වීමෙන් පසු පක්ෂ විපක්ෂ අතර තරමක උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?