මම 71 වතාවක් අගමැතිකම ප්‍රතික්ෂේප කළා

දින 52 කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා තමන් 71 වතාවක් අගමැතිකම ප්‍රතික්ෂේප කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ අගමැති ධූරය ලබාගෙන රාජපක්ෂලාගේ ආරක්ෂකයා වීමට තමන් සූදානම් නැති බවයි.

කෙසේ නමුත් තමන් ප්‍රතිපත්ති ගරුකව විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට මෙන්ම 19 වෙනි ව්‍යවස්ථාව නැවත ක්‍රියාත්මක කර යහපත් රාජ්‍ය පාලනයක් ලබා දීමට සූදානම් බවද පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?