මම විතරක් නෙවෙයි අගමැතිතුමා ඉන්නෙත් කලකිරීමෙන්

තමා විතරක් නොව අග්‍රාමාත්‍යවරයාද කලකිරීමෙන් සිටින බව විමල් වීරවංශ අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

පොදුජන පෙරමුණේ 5 වැනි සංවත්සරයේදී අග්‍රාමාත්‍යවරයා කළ කතාවෙන් ඔහුගේ හෘද සාක්ෂිය එළියට ආ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අගමැතිවරයාගේ විග්‍රහය

එහිදී මේ යන ගමනේ අඩුපාඩු අග්‍රාමාත්‍යවරයා තමන්ට පෙන්වා දිය හැකි ප්‍රමාණයෙන් පෙන්වා ඇති බවත් අග්‍රාමාත්‍යවරයාට කියන්නට බැරි කතාවකුත් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

තව අවුරුදු තුනක් මේ ආණ්ඩුවට කල් තිබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම කාලය අභියෝගාත්මක කාල සීමාවක් බවයි සඳහන් කරන්නේ.

පොදු ජන පෙරමුණ හා එහි සන්ධානගත පක්ෂ අතර පරස්පරතා මතු කර ගන්නේ නැතිව හැමෝටම එකඟතාවයකින් කටයුතු කරන්න හැකි වූවොත් ඒ අභියෝගය ජය ගත හැකි බවය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

සිදු විය හැකි දේ

එහෙම නොවුණොත් සිදුවන දේ පිළිබඳව අමාත්‍යවරයා උපහැරණයක් සහිතවම පෙන්වා දෙනවා.

භූමිකම්පාවක් සිදුවන අවස්ථාවේ එහා පැත්තේ තිබෙන බැංකුව කඩන්ඩ ලෑස්ති උනා වගේ වැඩක් සිදු වුණොත් භූමිකම්පාවක් සිදු වෙනවා පමණක් නොව බැංකුවත් කඩන බවට කෑ ගසා කීමට සිදු වන බව අමාත්‍යවරයා ආණ්ඩුව තුළ ගැටුම් ඇති කරන පාර්ශවවලට මතක් කර දෙනවා.

විමල් වීරවංශ අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48


?