AFC Banner
Empty Ad

මම නෙහාරට මුලින්ම ළංවුනේ ප්‍රඩක්ෂන් වෑන් එක ඇතුලෙදි

මේනක රාජපක්ෂ කියන්නේ පුංචි තිරයේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය නළුවෙක්..

ඔහුව වැඩි දෙනෙකුගේ හදුනන්නේ පෙම්වතාගේ චරිත හරහායි.

මේ වෙද්දි මේනක රාජපක්ෂව සිනමාවෙනුත් දැකගන්න පුළුවන්.

ඉතාමත් නිහතමානී ඔහු සොඳුරු හදවතක් තියෙන තාරුණ්‍ය නියෝජනය කරන නළුවෙක් ලෙස ඔහු ප්‍රේක්ෂක ආදරය දිනාගෙන සිටිනවා.

මේනක මේ වෙද්දී තාත්තා කෙනෙක්. දියණියකගේ වගකීම් කර පින්නාගෙන ඔහු සුන්දර ජිවිතයක් ගත කරනවා.
මේනක යු ටියුබ් වැඩසටහනකට සම්බන්ධ වෙමින් නෙහාරා සහ ඔහුගේ ආදර කතාව ගැනද කියා හෙළිකර තිබුණා.

නෙහාරට පළමුවෙන්ම මේනක ලංවෙලා ආදරය ප්‍රකාශ කරලා තිබුනේ ප්‍රඩක්ෂන් වෑන් එක ඇතුලෙදි කියලා තමයි මේනක කිවුවේ.

එතනදී ඒක ටිකක් රොමැන්ටික් වුනානම් හොදයි කියලා දැන් හිතෙනවා.

ඉතින් මේනක කියන්නේ නම් මෙන්කට රොමෑන්ටික් වෙන්න අමාරුයි කියලා. කොහොමවුනත් මේ වෙද්දී නෙහාරා සහ මේනක පුංචි දෝනි එක්ක ආදරණිය ජිවිතයක් ගත කරනවා.

ඒ වගේම මෙනෙක කියා සිටියේ living together ඉන්න එක වැරද්දක් නෙවෙයි කියලා. living together කියන්නේ දෙන්නා එකට නිදාගන්න එකම නෙවෙයි. අපේ අය හිතන්නේ ඒ ගැන විතරයි.

ඊට එහා දෙයක් ඒක ඇතුලේ තියෙනවා. ලංකාවේ එහෙම ජිවත් වෙන අය ඉන්නවා. ඒක වැරද්දක් නවෙයි කියලත් මේනක කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
69
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?