මම නෙහාරට මුලින්ම ළංවුනේ ප්‍රඩක්ෂන් වෑන් එක ඇතුලෙදි

මේනක රාජපක්ෂ කියන්නේ පුංචි තිරයේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය නළුවෙක්..

ඔහුව වැඩි දෙනෙකුගේ හදුනන්නේ පෙම්වතාගේ චරිත හරහායි.

මේ වෙද්දි මේනක රාජපක්ෂව සිනමාවෙනුත් දැකගන්න පුළුවන්.

ඉතාමත් නිහතමානී ඔහු සොඳුරු හදවතක් තියෙන තාරුණ්‍ය නියෝජනය කරන නළුවෙක් ලෙස ඔහු ප්‍රේක්ෂක ආදරය දිනාගෙන සිටිනවා.

මේනක මේ වෙද්දී තාත්තා කෙනෙක්. දියණියකගේ වගකීම් කර පින්නාගෙන ඔහු සුන්දර ජිවිතයක් ගත කරනවා.
මේනක යු ටියුබ් වැඩසටහනකට සම්බන්ධ වෙමින් නෙහාරා සහ ඔහුගේ ආදර කතාව ගැනද කියා හෙළිකර තිබුණා.

නෙහාරට පළමුවෙන්ම මේනක ලංවෙලා ආදරය ප්‍රකාශ කරලා තිබුනේ ප්‍රඩක්ෂන් වෑන් එක ඇතුලෙදි කියලා තමයි මේනක කිවුවේ.

එතනදී ඒක ටිකක් රොමැන්ටික් වුනානම් හොදයි කියලා දැන් හිතෙනවා.

ඉතින් මේනක කියන්නේ නම් මෙන්කට රොමෑන්ටික් වෙන්න අමාරුයි කියලා. කොහොමවුනත් මේ වෙද්දී නෙහාරා සහ මේනක පුංචි දෝනි එක්ක ආදරණිය ජිවිතයක් ගත කරනවා.

ඒ වගේම මෙනෙක කියා සිටියේ living together ඉන්න එක වැරද්දක් නෙවෙයි කියලා. living together කියන්නේ දෙන්නා එකට නිදාගන්න එකම නෙවෙයි. අපේ අය හිතන්නේ ඒ ගැන විතරයි.

ඊට එහා දෙයක් ඒක ඇතුලේ තියෙනවා. ලංකාවේ එහෙම ජිවත් වෙන අය ඉන්නවා. ඒක වැරද්දක් නවෙයි කියලත් මේනක කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48