මීයා කලීෆා කියන නම බොහෝ දෙනෙකුට හුරුපුරුදු නැතුවා වුණත්, වැඩිහිටියන්ට පමණක් සීමා වුනු චිත්‍රපට නරඹන බොහෝ දෙනෙකුට ඒ නම ආගන්තුක නැහැ.ලොව පුරා ජනප්‍රිය නිල් චිත්‍රපට තාරකාවන් අතරින් ඇයටම අනන්‍ය වුනු රූපයකින් ඇය කාගෙත් සිත් නෙත් පැහැරගන්නට සමත්කම් දැක්වුවා.පසුගිය දිනෙක ඇය ගැන බොහෝ දෙනෙක් කතා කළේ, ලෙබනන් පිපිරුම නිසා අන්ත අසරණ වූ පිරිස් වෙත මුදල් යැවීමට ඇය කටයුතු කළ නිසායි.
ඇය මේ සඳහා ඇගේ “අපයෝ–ජනයට ලක් වූ” උපැස් යුවළ වෙන්දේසි කළ ප්‍රවෘත්තිය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තා.කොහොම වුණත් පසුගිය දවසක ඇය ඇගේ උපන්දිනය සමරලා තිබුණා.
1993 දී උපන්න ඇයට මේ වන විට වයස අවුරුදු 28ක්. උපන්දිනයදා ඇය ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණූමේ අපූරූ සටහනක් ද තබන්නට අමතක කළේ නැහැ.කෙසේ වෙතත් මීයා ෆ්ලොරිඩාවේ සිට එක්සත් ජනපදයේ ටෙක්සාස් වෙත පදිංචිය සඳහා ගිය බවයි සඳහන් කර ඇත්තේ.
“මේක විහිළු කතාවක්. මගේ මෝටර් රථය ටෙක්සාස්හි ලියාපදිංචි කළේ නැහැ. මම කැමති සාමාන්‍ය විදිහට ඉන්න..” ඇය කියනවා.නිල් චිත්‍රපට කිහිපයකට පමණක් රංගන දායකත්වය දුන් ඇය එයින් සමුගන්නේ අයිඑස් අන්තවාදීන්ගේ තර්ජන කෙළවරක් නැතිවූ තැනයි.ඇය රඟපා ඇත්තේ ඉතාමත් සීමිත සංඛ්‍යාවක වුණත් අදටත් ඇය නිල් චිත්‍රපට තාරකාවන් අතර ඉහළකින්ම වැජඹෙන තරුවක් වීම විශේෂයි..