මම එහෙම ඇඳුම් නැතුව දිවුවා නම් බලාගන්ඩ තිබ්බා – හරින් ප්‍රනාන්දු

තමා ඇඳුම් නැතිව දිව්වා නම් මේ නාළිකා දෙකේ වැඩ බලාගන්න තිබ්බා යැයි හරීන් ප්‍රනාන්දු සමගි ජන බලවේග මන්ත්‍රීවරයා ජන හමුවක් අමතමින් ප්‍රකාශ කොට තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකට සහභාගි වූ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය කතාවේදී සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඔහුගේ කාර්යාලයේ තවත් අයෙකුගේ බිරිඳක් සමග සිට ඇඳුම් නැතුව දුව යන අයුරු ඇගේ ස්වාමිපුරුෂයා විසින් වීඩියෝ ගත කර තිබෙන බවය.

එහිදී සභාවේ පිරිස සඳහන් කොට ඇත්තේ අදාළ මන්ත්‍රීවරයා මේ පැත්තෙ කෙනෙක් බවය.

ඊට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වේදිකාවේ තිබූ එක්තරා මාධ්‍ය ආයතන දෙකක ලාංඡන පෙන්නමින් සඳහන් කළේ “මම එහෙම ඇඳුම් නැතුව දිවුවා නං මේ දෙකේ වැඩ බලාගන්න පුළුවන්” කියාය.

මේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල දැකගන්නට ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09