මන්නා රමේෂ්ගේ අපරාධ ලැයිස්තුව පොලිසිය එළියට දමයි

ඩුබායිහි දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් ‘මන්නා රමේෂ්’ අද (07) අලුයම් කාලයේ දිවයිනට රැගෙන ආවා.

එලෙස දිවයිනට රැගෙන ආ ‘මන්නා රමේෂ්’ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට රැගෙන යනු ලැබුවා.

ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබූ මෙම අපරාධ කල්ලි නායකයා, පසුගියදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ බිරිඳ සහ දරු දෙදෙනා සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටින අතරතුරයි.

මේ අතර ‘මන්නා රමේෂ්’ විසින් සිදුකර ඇති අපරාධවල ලැයිස්තුවක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අද (07) මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

4
5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
6
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?