spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මන්නා රමේෂ්ගේ අපරාධ ලැයිස්තුව පොලිසිය එළියට දමයි

ඩුබායිහි දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් ‘මන්නා රමේෂ්’ අද (07) අලුයම් කාලයේ දිවයිනට රැගෙන ආවා.

එලෙස දිවයිනට රැගෙන ආ ‘මන්නා රමේෂ්’ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට රැගෙන යනු ලැබුවා.

ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබූ මෙම අපරාධ කල්ලි නායකයා, පසුගියදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ බිරිඳ සහ දරු දෙදෙනා සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටින අතරතුරයි.

මේ අතර ‘මන්නා රමේෂ්’ විසින් සිදුකර ඇති අපරාධවල ලැයිස්තුවක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අද (07) මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

4
5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?