මන්ත්‍රීවරයෙක් තම අක්කාට පහරදෙයි,බරපතළ තුවාල ලැබූ අක්කා රෝහලේ

පයාගල විහාරකන්ද ප්‍රදේශයේ පදිංචි තරුණ කාන්තාවකට සිය නිවස අසලදී බේරුවල ප්‍රාදේශීය සභාවේ මංත්‍රීවරයෙකු පහරදී යතුරුපැදියෙන් හප්පා තුවාල සිදු ඇතැයි එම තරුණිය පයාගල පොලිසියට කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වන බව පයාගල පොලීසිය කියයි .

එම සිද්ධියට මුහුණ දුන් තරුණිය පයාගල පොලිසියට පැමිණිලි කර කළුතර නාගොඩ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව කියයි .

සිද්ධියට සම්බන්ධ සැකකරු වනුයේ බේරුවල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන ශාම් රාජෙන්ද්‍ර සඳරුවන් (36)නැමැත්තා බව ත් එම සිද්ධියෙ තුවාල කාරි ය වනුයේ එම මන්ත්‍රීවරයාගේ වැඩිමහල් සොයුරිය බවත් එම තරුණියට අයත් මහගෙදර දේපලක් සම්බන්ධයෙන් මෙම ආරවුල ඇතිකරගෙන තිබෙන සිද්ධියක් බවත් පොලීසිය කියයි.

තුවාල ලැබූ තරුණිය යට දෙමාපියන් මේ වන විටත් පදිංචි නිවසේ කොටසක් නීත්‍යානුකූලව ලියා දී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඇති වූ ආරවුල් හේතුවෙන් ඉකුත් පෙරවාරි මාසයේ සිට පයාගල පොලිසියට අවස්ථා කීපයක දී පැමිණිලිකර තිබෙන බවත් එතැන් සිට විටින් විට ආරවුල් ඇතිකර තමන්ට පහර දී මරණ තර්ජනය කර නිවසට පැමිණීමට ඉඩ නොදෙන බවත් මෙසේ මෙම ආකාරයෙන් දිගින් දිගටම කරදර කරන්නේ තම සොහොයුරා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා බව ඉදිරිපොලගෙ චාමිනී තක්ෂිලා සඳලි (40)මෙනවිය කියයි .

මේ සම්බන්ධයෙන් කළුතර නාගොඩ රෝහලේ පොලිසියද ප්‍රකාශ සටහන් කර ගත් බවත් ඇය සඳහන් කරයි .

මේ හේතුවෙන් රෝගාතුරව සිටින තම දෙමාපියන් දෙපළ ද රැකබලා ගැනීමට ද නොහැකි වී ඇතැයි ද තමන්ට සාධාරණයක් ඉටු කර දෙන්නැයි ද තරුණියක් වන ඇය සඳහන් කළාය.

– තුසිත කුමාර ද සිල්වා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50
Video thumbnail
උඹලට රස්සාව කරන්න බැරි නම් ගෙදර පලයල්ලා
01:58
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46
Video thumbnail
"බොරු කියලා ආණ්ඩු ගන්න පුළුවන් හැබැයි ගෙනියන්න බැහැ"..මුජිබර් හොඳම එකෙන් දෙසයි
02:40
Video thumbnail
ආපදාවෙන් අසරණ වූ මාධ්‍යවේදීන්ට සරණක් වෙන මාතර මාධ්‍යවේදීන්..මාධ්‍යවේදීන් සංවේදී වී හඬාවැටෙයි
05:38
Video thumbnail
නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එයි..හෝටලුත් සංචාරකයින්ගෙන් පිරී ගිහින්
06:09
Video thumbnail
නත්තල දවසේ අස්ගිරි - මල්වතු නාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලූ ඉල්ලීම
03:19
Video thumbnail
"හු## යන්න පුළුවන් විදියට පලයන් ඩෝ..පාරේ" බලපිටියේ සිදුවූ බිහිසුණු රිය අනතුර
01:01


?