මන්ත්‍රී දයාසිරි ශ්‍රීලනිපෙ න් දොට්ට (නිවේදනය)

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලික ව අහෝසි කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ අත්සනින් යුතු ලිපියක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ‘මානුෂීය ජනතා සන්ධානය’ නමින් වෙනත් පක්ෂයක් නිර්මාණය කිරීම, ඊට අනුබල දීම මෙන් ම එම නව සන්ධානයේ නායකත්වයට පත් වීම වැනි කාරණා තමන්ට වාර්තා වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍ය සාමාජිකත්වය දරන්නෙකුට වෙනත් පක්ෂයක ලියාපදිංචි වීම, එළඹෙන මැතිවරණයකට නව පක්ෂවලින් තරග කිරීම ආදී ක්‍රියාවන් පක්ෂයේ විනය නීති මාලාවට පටහැනි බවත් එම ලිපියේ සඳහන්.

මෙම හේතූන් මත මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් කටයුතු කළ හෙයින් අදාළ තීරණය ගෙන ඇති බව ද ශ්‍රීලනිප සභාපතිවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
33
+1
1
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46