AFC Banner
Empty Ad
Empty Ad

මධ්‍යම පරිසර අධිකාරිය නුදුරේදීම ජනපති යටතට ?

මධ්‍යම පරිසර අධිකාරිය නුදුරේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පවරා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. 

පරිසර හානි පිළිබඳව රජයට දැඩි චෝදනා එල්ල වෙමින් පවතින සමයක ඊට එරෙහිව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ කාර්ය සාධනය ප්‍රමාණවත් මට්ටමක නොතිබීම හේතුවෙන් මෙම තීරණයට ජනාධිපතිවරයා එළඹ ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මෙම තීරණයට එකඟ වී ඇති අතර තමන්ට වෙනත් අමාත්‍යාංශයක් ලබාදෙන ලෙස ඒ මහතා ඉල්ලීමක් ද කර ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?