කෙරවලපිටිය කසළ කන්දේ ගින්නක්

කෙරවලපිටිය කසළ කන්දේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය සඳහා ගිනි නිවන සේවා රථ දෙකක් යොමු කර ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.