අස්වැසුම පෙබරවාරි දීමනාව අද බැංකුවට

අස්වැසුම පළමු අදියරයට අදාළ පෙබරවාරි මාසයේ දීමනාව අද (26) බැංකුගත කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.

තිස්එක් කෝටි අනූහත් දහසක මුදලක් ප්‍රතිලාභීන් හයලක්ෂ විසිදහස් විසිපස් දෙනෙකු සඳහා මෙලෙස බැංකු ගිණුම් වෙත බැර කරන බවයි එම මණ්ඩලය පැවසුවේ.

එමෙන්ම අස්වැසුම දෙවන අදියරයට අදාළ පෙබරවාරි මස වැඩිහිටි දීමනාවද අද (26) දිනයේ ගිණුම් ගත කරන බව ද එම මණ්ඩලය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16