දියාරු පිතිකරණය හමුවේ සිංහ පුතුන්ගේ තේජස නවසීලන්තය ඉදිරියේ දියවී යයි

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය, කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 168ක් රැස්කර ගත්තා.

තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාව හිමිවූ ලකුණු 169ක් ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත් පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 107ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමර දීර්ඝකාලීනව ගැටළුවක් වූදියාරු පිතිකරණ මෙම තරගයේ දීද පෙන්න්නුම් කළ අතර ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටය සඳහා පිවිසීමේ ඉඩ ශ්‍රී ලංකාවට අහිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11